ධනේෂ් මධුරංග එදිරිසූරිය
20 Oct 2016

(ඒ)කායන පැතුම සැමගේ යහපත පිණිසමය...
(ටි)ක ටික සැම මුවගට තුටු සිනා කැදවීමය..
(ආ)දරය කරුණාව දයාව ලොව සත හට බෙදමින...
(රි)oගා යනෙන ගමන අසිරිය පැමිණෙන බාධක මග හරිමින...
(ය)න ඒ බෝසත් ගමන නොනැවතී ඉදිරියට...
(ර)කීවා ඔබ දිවි තිස් තුන් කෝටියක් දෙවිවරු සැමවිට...
(ත්)වරණය වන ලෙසට සැමදා ගුණ දම් පුරන...
(න)මදිමි ඔබේ නාමය අප සැමදා අදරින....

Danesh Maduranga - Application Developer
Sarvodaya Fusion

Danesh Maduranga
20 Oct 2016

Happy Birthday Loku Sir!!!

Manoj Silva
23 Oct 2016

Happy Birthday Loku Sir.......

Eranda Nishan
23 Oct 2016

Happy Birthday Loku Sir..!

Nayana
23 Oct 2016

Niduk nirigee suwa labewa dhirgau wewa

shiwanthi
24 Oct 2016

Live long with good health sir..wish you a very happy birthday. .

Sashikala
24 Oct 2016

Wish you happy birthday Loku sir ...:-)

L.Piyatissa,
24 Oct 2016

Deergtausa prarthana karami.oba thumata budu saranai dewi pihitai
.

Samuel Nellikkadu
24 Oct 2016

May God Almighty bless and keep you under His wing in the coming days to serve the humanity.My prayers.

Ramya Samarasekera
24 Oct 2016

You have inculcated a positive influence in my life and many others. With the blessings of the Noble Triple Gem, it is my fervent wish that you may be blessed with Health Strength and Stamina to be able to continue this meritorious effort for many more years to come.

maduka mendis
25 Oct 2016

ආදරණීය ලොකු සර්. ..
ඔබතුමාට නිදුක් නීරෝගි, යහපත් ,වාසනාවන්ත, සුභම සුබ උපන් දිනයක ට සුභපැතුම්! !!!!!!

Charitha Namal
25 Oct 2016

විශිෂ්ට නායකයාණෙනි,
වසර 85 ක් පුරා ඔබ ආ භව ගමනින් බොහෝ කල් ගෙවුනේ රටත් මානවයාත් සංවර්ධනය සදහාමය. එදත් අදත් ඔබ කළ මෙහෙව‍රෙහි ලාභ, කීර්ති, ප්‍ර‍ශංසා අරමුණු නොතිබුනි. වසර 58 පුරා සෑම අංශයකින්ම පිබිදීමක් ඇති කරමින් සර්වෝදය සංවිධානයෙන් ඔබ කළ මෙහෙය අති උත්තම වෙි. 85 උපන් දිනය සමරණ නායකයාණෙනි, ඔබ පතන ලෙසින්ම ලෝභ, ද්වෙිශ, මෝහ දුරැ කලා වූ උත්තම වූ සතර ආර්යය සත්‍ය අවබෝධ වෙිවා.. දීගායු වෙිවා..

Buddhika
26 Oct 2016

උතුමාණනි, ඔබට සුභ උපන්දිනයක් වේවා...චිරාත් කලක් දිලේවා...

isura silva
28 Oct 2016

Dear Loku Sir,

May you have the blessings of good health and merit of your compassionate deeds over many decades, to continue what you are so passionate about - Caring for all, awakening all.

Theruwan saranai,
Isura

Deshika
28 Oct 2016

නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා ..............

Madushan
28 Oct 2016

සුභ උපන් දිනයක් වේවා ලොකු සර්

Maithree
28 Oct 2016

Wishing you a very Happy Birthday Loku Sir...!
May you always stay healthy and young at heart...:)

THUSYANTHAN.U
28 Oct 2016

எனது இனிய தலைவர் அவர்கட்கு எனது பிறந்ததின நல்வாழ்த்துக்களினைத் தெருவிப்பதில் அகம் மகிழ்கின்றேன். இலங்கையின் பலம்பொருந்திய அமைப்பினை 'சர்வோதயத்தினை' உருவாக்கி அதன் மூலம் மக்களின் வளர்சிக்கு, அபிவிருத்திக்கு பங்களிப்பினை நல்கிய ஒர் தலைவர் என்றால் அப் பெருமை தங்களையே சாரும். தங்கள் நிறுவனம் எங்கள் நிறுவனம் சர்வோதயம் என்ற ஒன்றே ஆகும். தற்போதைய இலங்கை நாட்டிற்கும் எங்களைப் போன்ற இளைஞர்களுக்கும் தங்களின் ''பவ தண்ஹா- இலட்சியத்தாகம்'' என்னும் நூல் ஒர் வரப்பிரசாதமாகும். இதனைப் படிப்பவர்கள் தங்களது இலட்சியங்களினை அடைவதற்கான ஒர் வழிகாட்டியாக இருக்குமென்பது திண்ணம்.

சர்வோதயத்தின் கருத்துக்கள் சிந்தனையின் மூலம் வளப்படுத்தப்பட்டவன் என்பதுடனும் இவ் அருமையா சமூகப்பணியினை செய்வதற்கு வாய்ப்பினை வழங்கிய தங்களிற்கும் நன்றி உள்ளவனாக தங்களிற்கு எனது சார்பாகவும், எனது குடும்பம் சார்பாகவும், எனது மன்னார் மாவட்டம் சார்பாகவும், வடக்கு கிழக்கு மாகாணம் சார்பாகவும், தேசிய இளைஞர் சம்மேளனம் சார்பாகவும் மீண்டும் ''இனிய பிறந்தநாள் வாழ்த்துக்கள்''

எமது நாட்டின் வளமான எதிர்காலத்திற்கு ஒற்றுமையான நாட்டிற்கு தொடர்ச்சியாக சேவையாற்ற எல்லாம் வல்ல இறைவன் தங்களிற்கு துணை நிற்பார். இவ்வருமையான சந்தர்பத்தினை வழங்கிய சர்வோதய இணையத்திற்கும் நன்றிகளை கூறிநிற்கின்றேன்.

வணக்கம்.

UDANI MENDIS
30 Oct 2016

It is indeed an honour to work with you sir for ten years under your guidance to do a service to the most needy global sisters and brothers. Wish you a happy birthday Sir !

Irosh Arachchigei
30 Oct 2016

Happy Birthday Loku Sir !!!

Pat Kissick
01 Nov 2016

happy birthday to you....and many thanks for all your good work.

Hasara Madusanka
02 Nov 2016

Happy Birthday Loku Sir.....!!!!

Dinithi
02 Nov 2016

Happy Birthday Loku Sir !!!! May the Triple Gem Bless you !!!!

Santhusha Jayathilaka
02 Nov 2016

"සැමට උදාව" අතිතයේදී සැලසු, වර්තමානයේදී සලස්වමින් සිටින හා අනාගතයේදිත් සැලස්වීමට නියමිත බුද්ධිමය මෙහෙවරක නියැලෙන යුග පුරුෂයානෙනි ඔබ තුමාට දිර්ඝායුෂ අප ප්‍රාර්ථනා කරමු.

Suresh Dilshan
02 Nov 2016

ඔබතුමාට නිදුක් නීරෝගි, යහපත් ,වාසනාවන්ත,
සුභම සුබ උපන් දිනයකට සුභපැතුම්! !!!!!!

Wayamba Nenasala
02 Nov 2016

ඔබතුමාට නිදුක් නිරෝගී, වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා.......!!!

Asanka t wanninayaka
02 Nov 2016

දහසක් ඉපදී මිය යන පොළොවේ මමත් මියෙන්නට උපන් කෙනකු වෙමි මා මල බව මුළු රටට දැනෙන්න ලෙස මිය යන්නට මම පෙරුම් පුරන්නෙමු .රටට‍ නය නැති පුතෙක් ඔබ .නිරෝගී සුවෙන් තවත් මේ ලෝකය වෙනස් කරන්න ශක්තිය ලැබේවා

Shalinda
02 Nov 2016

දහසක් ජීවිත එළිය කල ඔබට සුභ උපන් දිනයක් ලොකු සර්... ඔබට දීර්ඝායුස.

බුදු සරණයි

Harsha,and Lalani Soysa
02 Nov 2016

My Dear Loku Sir.
Wish you a happy birthday, and wish that with the blessings of the holy triple gems, and blessings and guidance of Lord Swamy Sri Sathya Sai Baba give you strength and long life, to guide Sarvodaya and whole of Sri Lanka to great heights.

Krishanthi
03 Nov 2016

දීර්ඝායු වේවා!!! සුභ උපන්දිනක් ලොකු සර්....

Suranga
03 Nov 2016

සුභ උපන්දිනයක් වේවා සර්....

Dinusha supun
03 Nov 2016

Happy Birth Day sir....!

S.Yougendra
03 Nov 2016

Many More Happy Returns of The Day Our Loku Sir & God Bless You.

N.rajapakshe
03 Nov 2016

ආදරණිය ලොකු සර්
ඔබ තුමාට නිදුක් නිරෝගි වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා

Muthu
04 Nov 2016

Respected Sir
Many things have changed over these years but you are still the same humble and caring person you always have been..
May your ways continue to be pleasant, touching the heart of each and every one and your Path be as peaceful as before.
May God be with you always in your ensuring days protecting and guiding you!
Wish you a very very happy Birthday

Desiree Wijesinghe
04 Nov 2016

Dear Sir,

You are built small
But with a mighty heart
Always with open arms
To hold everyones grief

You are a good example
To all the Leaders on earth
Not to take but to give
Without any grudge

I am so happy
To see your glowing face
Your radient smile
Everyday on my door-step
To Vishwa Niketan!
(I have a picture of you just at the entrance to Sammawasa)

May you live long!!
With courage so young
To end everyones pain
Showing way to NIRVAN!!!

HAPPY BIRTHDAY GREAT LEADER!!

Ananda
04 Nov 2016

Happy Birth Day Loku Sir ",

Shrithar
04 Nov 2016

Wishing you a very Happy Birthday Sir............................!

Harry lekamgeharr
04 Nov 2016

85 වෙනි ජන්ම දිනට අපගේ ශුභාශින්ෂනය,
2016 නොවැ 05 වැනි දිනට සිය 85 වැනි ජන්ම දිනය සමරන සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ. ටී.ආරියරත්න මැතිතුමා වෙත සීඩ්ස් ගැරන්ට් (ලිමිටෙඩ්)හි අධ්ය ක්ෂ මණ්ඩලය ඇතුළුකාර්ය මණ්ඩලය විසින් ශුභාශින්ෂන පිරිනමන්නේ හදපිරි සතුටිනි.
නායකතුමනි ‘ඔබ තුමා වැනි නායකයන් රටකට බිහිවන්නේ කලාතුරකිනි. ස්ව උත්සාහයෙන් සුවහසක් මිනිසුන්ගේ දුක්ඛ දෝමනස්සයන් සමනය කර සතුට, සාමය, සැපත, උදාකර ගැනීමට මාර්ගය සලසා දෙන ඔබගේ උදාරතර පරමාර්ථය මල්පල ගැන්වී ඇත. එහි ප්රයතිලාභ භුක්තිවිදින ජනතාවගේ එකම ප්රා ර්ථනය වන්නේ රටට වැඩදායී සේවාවන් ඇති කරලීමට ඔබ සතු ශක්තිය සහ දෛහිර්ය තව තවත් වර්ධනය වේවා යන්නයි. ඔබට චිරාත් කාලයක් නිදුක්ව, නීරෝගීව, ජිවත්වීමට ශක්තිය, දෛඉර්ය සහ ත්රිජවිධරත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවායි අප සියළු දෙනාම හර්දයන්ගම ප්රාගර්ථනා කරමු.
සීඩ්ස් කාර්ය මණ්ඩලය

sarvodaya jaffna
04 Nov 2016

எமது ஸ்தாபகரும் கெளரவ தலைவருமான
கலாநிதி. எ.ரி .ஆரியரத்ன
ஐயா அவர்களின் 85 ஆவது வயது பிறந்த தினத்தினை முன்னிட்டு அவர்தம் சேவையினை அர்த்தமாக்கும் வகையில் குருதிக்கொடையாளர்களினால் இரத்ததான நிகழ்வு 5.11.2016 அன்று காலை தொடக்கம் சர்வோதய மாவட்ட நிலையம் நெடுங்குளம் சந்தி அரியாலை யாழ்ப்பாணத்தில் நடைபெறவுள்ளது .
.........................................................................
மேலும் யாழ் மாவட்டத்தின் பல பகுதிகளிலும் சிரமாதான நிகழ்வுகளும் இடம்பெற இருக்கிறது .
தலைவரின்
சிரமதானம் ஆன்மிகம் நல்லாட்சி ஊடாக சமுகத்தின் தேவைகளுக்காக தம்மை அர்பணித்து சேவைக் கடலாக திகழ்கின்ற சர்வோதய விருட்சத்தினை நாட்டுக்கு வழங்கிய உத்தமர் ஒருவரான எமது தலைவருக்கு இறை ஆசி வேண்டி எமது மாவட்ட நிலையம் சார்ந்த பிறந்த தின நல்வாழ்த்துக்களை கூறி மகிழ்கின்றோம் .

A.y.Inparaj
04 Nov 2016

happy birthday to you....and many thanks for all your good work. God Bless You.

සුපුන් විජේරත්න
04 Nov 2016

සුභ උපන්දිනයක් ලොකු සර්....
නිදුක් නිරෝගී සුව අත් විදිමින් තව චිරාත් කාලයක් සකල ලෝක වාසීන්ට සේවය කිරීමට දීර්ඝායුශ අත් වේවා..........

Thivanka Padmal
04 Nov 2016

2016 නොවැම්බර් 05 වන දින 85 වන ජන්ම දිනය සමරන සර්වෝදය නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න මැතිතුමනි...ශ්‍රී ලාංකිකයකු ලෙසත්, සර්වෝදය ආයතනයේ කොටස්කරුවකු ලෙසත් චිරාත් කාලයක් මේ ලක්දෙරණට සේවය කරන්නට මා ඇතුළු මාගේ කාර්ය මණ්ඩලය මෙසේ දීර්ඝායුෂ පතන්නෙමු.

CRASDA Computers
04 Nov 2016

2016 නොවැම්බර් 05 වන දින 85 වන ජන්ම දිනය සමරන සර්වෝදය නිර්මාතෘ ඒ.ටී.ආරියරත්න මැතිතුමනි... Sarvodaya Fusion ආයතනයේ කොටස්කරුවකු ලෙස චිරාත් කාලයක් මේ ලක්දෙරණට සේවය කරන්නට අප මෙසේ දීර්ඝායුෂ පතන්නෙමු.

Jananga Senanayake
04 Nov 2016

Wishing u a very happy birthday Loku sir....

Testuser
04 Nov 2016

<h1> wish you happy birthday </h1>
<h1> wish you long life <\h1

D.Deepal Chandana
05 Nov 2016

WISH YOU A HAPPY BIRTHDAY!!!!!
අදුරට එළිය ගෙන පින්බර පියාණෙනි
කදුලට සෙනෙහෙ දුන් සුහදයාණෙනි
ගමකින් ගමට සියපත් මැවු රඡාණෙනි
දිගුකල් වැඡඹේවා ඔබ නියමුවාණෙනි

Chathuranga bandara
05 Nov 2016

සුභ උපන්දිනයක් වේවා...

ලොවම එකළු කරන්නට
හැමටම සවිබල දෙන්නට
අනේක ගැරවුම් මැද වුව
සියපත් පුබුදුවන්නට
හැකිනම් මේ දියත
ඔබ හැර වෙන කාටද

nalin
05 Nov 2016

Wish you happy birthday sir ..

shayamali shanthlatha
05 Nov 2016

Obathumata Niduk Nirogi Suba Upandinayak Wewa !
CHIRAN JAYATHU

Buddika
05 Nov 2016

Wish you a happy birthday

kumaradasa
05 Nov 2016

Wish you happy birthdaya loku sir

vijayantha
05 Nov 2016

Wish you a happy birthday

Sudath
05 Nov 2016

Wish you happy birthday loku sir...

Ajith keerthi suriya
05 Nov 2016

Wish you a Happy Birth Day loku sir !!!

දර්ශි ලියනගේ
06 Nov 2016

ආ මගෙහි සැමට පිහිට වෙමින් බෝසත් ගති පෙන්වමින් කරනා වූ මෙහෙවර තව තවත් ඉදිරියට කිරීමට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්යය නොවැඩුව ලැබි උතුම් තුණුරුවනේ බෙළෙන් නිදුක් නීරෝගි දිර්ඝායුෂ පතමින් සුභ උපන් දිනයකට පැතුම් එක් කරන්නෙමු.

ASB IT INSTITUTE හි කාර්යය මණ්ඩය - තිස්සමහාරාම

Gemunugama Eakamuthu Sarvodaya
06 Nov 2016

85 ජන්ම දිනය වෙනුවෙන් ඔබතුමාට දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරමි.

ගැමුණුගම එකතුමු සර්වෝද්‍ය ශ්‍රමදාන සමිතියේ නිලධාරීන් ඇතුළ සාමාජික පිරිස.

Madushan ariyarathne
06 Nov 2016

නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමි.

ජයතිලක එදිරීසූරිය
06 Nov 2016

දීර්ඝායූ වේවා....

S.Uthayakumaran
08 Nov 2016

Happy birthday sir.

Piyasoma Malli and Kanthi Nangi
11 Nov 2016

Dear Ari Aiya, we wish you good health, happiness and peace in the coming years. We are pleased to know that you had a very pleasant day on the 5th of November. Love and Mettha. Theruwan Saranai.
Our warm wishes to Neetha Akka and all sons and daughters whom we love a lot.

tim
05 Dec 2016

සුබ උපන් දිනයක් වෙිවා සර්

Yudara Weerakoon
24 Sep 2017

ලොකු සර්, ඔබට නිදුක් නීරෝගි සුභ උපන්දිනයක් වේවා!

 

Back to top